ඕනෑම C# වැඩසටහනක පළමු statement එක මෙයයි. පරිගණක වැඩසටහනට namespaces ඇතුළත් කිරීමට මෙය යොදා ගනී. එක් වැඩසටහනක using
Keyword එකකට වඩා තිබිය හැක.
Showing posts with label Console Application. Show all posts
Showing posts with label Console Application. Show all posts
Sunday, August 7, 2016
Thursday, July 28, 2016
Saturday, July 11, 2015
C# Program එකක් compile කර execute කිරීම.
අප කලින් පාඩම ඉදිරිපත් කල පසුව C# Program එකක් compile කර execute කරන ආකාරයත් ඉදිරිපත් කරණ ලෙස ඉල්ලීම් කිහිපයක් ලැබුණි. ඒ නිසා මෙම පාඩමෙන් C# Program එකක් compile කර execute කරන ආකාරය ඔබ වෙත ගෙන එන්නෙමු. අප කලින් පාඩමේදී ඉගෙන ගත් Hello World උදාහරණ
ය මේ සඳහා උපයෝගී කර ගනිමු. C# Program එකක් compile කර execute කරන ආකාර දෙකක් පවතී.
Wednesday, June 3, 2015
C# Programe Structure
C# Programming සිංහලෙන් ලෙස අප ඔබ වෙත ගෙන එන පාඩම් මාලාවේ තෙවෙනි පාඩම මෙලෙස ඔබ වෙත
ගෙන එන්නෙමු. C# හි programming concept අධ්‍යනය
කිරීමට පෙර මූලික වැඩසටහන් ව්‍යූහය දෙස අවධානය යොමු කරමු. එය ඉදිරි පාඩම් සඳහාද
සම්බන්ධ කරගත හැක. මේ සඳහා පරිගණක භාෂා ඉගෙනීමට මුලුන්ම භාවිතා කරණ සුප්‍රසිද්ධ Hello
World උදාහරණය යොදා ගනිමු.
ඔබේ පරිගණකයේ .Net framework ස්ථාපනය කර ඇත්නම්
සරල Text Editor එකක් මගින් හෝ Visual Studio
ස්ථාපනය කර ඇත්නම් Visual Studio හි Console
Application මගින් වැඩසටහන ආරම්භ කල හැක. C# වැඩසටහනක් මූලිකව
පහත කොටස් වලින් සමන්විත වේ.
Subscribe to:
Posts (Atom)

