Sunday, August 7, 2016

C# - Basic Syntax



using Keyword

ඕනෑම C# වැඩසටහනක පළමු statement එක මෙයයි. පරිගණක වැඩසටහනට namespaces ඇතුළත් කිරීමට මෙය යොදා ගනී. එක් වැඩසටහනක using Keyword එකකට වඩා තිබිය හැක.

Thursday, July 28, 2016

C# වැඩසටහනක් තුල Text සහ Numbers යෙදීම

C# භාෂාව මගින් පරිගණක වැඩසටහනක් ලිවීමේදී අකුරු සහ ඉලක්කම් තිරය මත මුද්‍රණය කරන අකාරය සලකා බලමු.