Thursday, July 28, 2016

C# වැඩසටහනක් තුල Text සහ Numbers යෙදීම

C# භාෂාව මගින් පරිගණක වැඩසටහනක් ලිවීමේදී අකුරු සහ ඉලක්කම් තිරය මත මුද්‍රණය කරන අකාරය සලකා බලමු.










ඉහත කේතයන්ට අනුව WriteLine() මෙතඩ් එක යොදා ගැනීමෙන් අපට අවශ්‍ය වාක්‍ය තිරය මත දිස් කර ගත හැක. මෙහිදී වාක්‍යයට පිටුපසින් නිව් ලයින් එකක් ප්‍රින්ට් වේ. Write() මෙතඩ් එක භාවිතා කිරීමෙන් අපට අවශ්‍ය වාක්‍ය පමණක් ප්‍රින්ට් කර ගත හැක.








පරිගණක වැඩසටහනක් තුල Text සහ Number යන දෙවර්ගයම යොදා ගැනීම සඳහා ඉහත අයුරින් වැඩසටහන සකස් කර ගත යුතු වේ. ඉලක්කම් පමණක් නොව යම්කිසි ගණිත කර්මයක ප්‍රතිඵලයද මේ ආකාරයට තිරය මත දිස් කරවා ගත හැක.

ඔබේ වටිනා අදහස් පහතින් සඳහන් කරන්න 

1 comment:

  1. Variable බාවිතා කරලා ඒවගේම data type වෙනස් කරලා ගණිත කර්ම කරන හැටිගනත් පොස්ට් එකක් දමන්න. ඔබට ජය.

    ReplyDelete